A Unique BIG Wooden Gift

රු7,000.00

ඔබ කැමති ඡායාරූපයක් සහ සුභපැතුමක් අප වෙත එවා ඔබටම සුවිශේෂී ත්‍යාගයක් තිළිණ කරන්න.

Category:

Description

වටිනා දැවයක් මත අලංකාරවත් ලෙසින් ඔබගේ ඡායාරූපය ලේසර් තාක්ෂණයෙන් පුලුස්සා අලංකාරවත් අයුරින් නිමකරන සුවිශේෂී සමරු තිළිණය.

දැවය : අඹ,තේක්ක,මහෝගනී සහ වෙනත් වටිනා දැව.
දිග : අගල් 18
පළල : අගල් 12
විශ්කම්භය : අගල් 01
දිස්නය පෙනනෙ නිමාවකින් ( Glossy Finish )
දිස්නය නොපෙනෙනෙ නිමාවකින් ( Matte Finish )

Reviews

There are no reviews yet.

Be the first to review “A Unique BIG Wooden Gift”

Your email address will not be published.